පුනර්ජනනීය ඉලක්ක සහ විදුලි මාෆියාව

මෙ.වො.4000 සූර්ය විදුලිය ලබාගන්න අවුරුදු කීපයක් ඇතුලත මේ සියළු දේ කරන්න ඩොලර් බිලියන 4 – 5 ක් (රුපියල් බිලියන 1,000 ක් පමණ) පිටරටට යවන්න වෙනව. ඒ වියදම දරන්න වෙන්නෙ රජයට. මෙ.වො. 4000 සුර්ය බලාගාර ලංකාවේ පුද්ගලික අංශයෙන් කලොත් මේ කෙටි කාලය ඇතුලත ඩොලර් බිලියන 2.5 – 3.0 ක වගේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. විදේශ සංචිත නැතිව අත්‍යවශ්‍ය ආනයන පවා නතර කරලා තියෙන මේ මොහොතේ මේ වියදම රටට දරන්න පුළුවන්ද ?